Connect with us

International

ලොව උසම දුම්රිය පාලම ඉන්දියාවෙන්.

Published

on

ලොව උසම දුම්රිය පාලම ඉදි කිරීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. චෙනාබ් ගංගා නිම්නයේ ඉදිකර තිබෙන මෙම දුම්රිය පාලමේ උස මීටර 359ක් වන අතර දිග කිලෝමීටර 1.3ක්. උදම්පූර් – ශ්‍රී නගර් දුම්රිය ව්‍යාපෘතිය යටතේ මෙම පාලම ඉදිකර ඇති අතර මෙහි විශේෂත්වය වන්නේ දේශීය සමාගම් බහුතරයක් මෙම ව්‍යාපෘතියට දායක වීමයි.