Connect with us

International

රුසියාවේ ඩ්‍රෝන යානා හතරක් බිම හෙලූ බව යුක්රේන ජනපති කියයි.

Published

on

රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4ක් බිම හෙළූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසනවා. මෙලෙස බිම හෙළන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද කම්කාසි වර්ගයේ යානා බවට තහවුරු වී ඇති බවයි යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. එමෙන්ම ඉරානය පැහැදිලිව රුසියාවට සහය ලබාදෙන බවද ඉන් තහවුරු වන බව ද යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර.