Connect with us

International

පාකිස්තාන – ඇෆ්ගනිස්තාන දේශසීමාවේ අර්බුදයක්.

Published

on

පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේ ඇතැම් මායිම් සලකුණු (Durand Line) ඉවත් කිරීමට
තලේබාන් සාමාජිකයන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ තලේබාන් සාමාජිකයන් විසින් එම මායිම් සලකුණු ඉවත් කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සැරිසරමින් ඇති බවය.

Continue Reading