Connect with us

International

චීනය ජාතික ආරක්ෂාව තර කරයි.

Published

on

චීනයේ ජාතික ආරක්ෂාව තර කිරීමට එරට ජනාධිපති ෂී ජින්පිං තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය රටකට වැදගත්ම අංගයක් බවයි ජනාධිපතිවරයා ඊයේ(20) ප්‍රකාශ කළේ. රට අභ්‍යන්තරයේ සහ මුහුදු සීමාවේ හමුදා බලඇණි තරකරමින් ආරක්ෂාව තවදුරටත් පුළුල් කරන බව චීන ජනාධිපතිවරයා කියා සිටියා.
චීනය ගන්නා ඇතැම් තීරණවලින් තම රටවලට බලපෑම් එල්ලවිය හැකි බවට බටහිර රටවල් ප්‍රකාශයක් කර ඇති පසුබිමකයි සිය රටේ ආරක්ෂාව තර කිරීමට චීන ජනාධිපතිවරයා තීරණය කළේ.