ගාසා තීරයේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම් නැවත වරක් උත්සන්න වී තිබෙනවා. ඊයේ (06) එල්ල කළ රොකට් ප්‍රහාර කිහිපයකින් දරුවන් හයදෙනෙකු ඇතුලු 24 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය සිකුරාදා සිට උග්රවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 204 ක්.