ඉදිරි මාස හතර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115 කින් සම්මත වී තිබෙනවා. අයවැයට පක්ෂව ඡන්ද 120 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද ලැබුණී. මීට අමතරව පාර්ලිමේන්තු...
ශ්රී ලංකාව සහ බංගලදේශ කණ්ඩායම අතර අද පැවති තීරණාත්මක තරගයෙන් තියුණු ජයග්රහණයක් වාර්තා කරමින් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී සුපිරි හතරදෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර...
ජාත්යන්තර මූල්ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා සාර්ථක බවට වන දැනුම් දීමත් සමඟ ශ්රී ලංකාවේ ඩොලර් බැඳුම්කර වාර්තාගත වැඩිම අගයක් වාර්තා කර තිබෙනවා. මෙරටට පැමිණ...
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් සිව් දෙනෙකුගේ දණ්ඩනය ක්රියාත්මක කිරීමට ගනු ලැබු තීරණයක් බල රහිත කරන්නැයි ඉල්ලා...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත මෙරට මතුපිට උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64යි දශම 3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජනලේඛන සහ සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එය ජූලි...
දැනට ක්රියාත්මක පාසල් වාරය එළඹෙන සැප්තැම්බර් මස 7 වනදා අවසන් වන බව අධ්යාපන අමාත්යාංශය පවසනවා. ඒ අනුව, නව වාරය සඳහා පාසල් යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් 13...
රට පුරා ශක්තිමත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. ඔහු සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන්...
ශ්රී ලංකාව සම්බන්ධයෙන් හදිසි ණයක් ප්රධානය කිරීම කෙරෙහි ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) මූලික එකගතාවයකට පැමිණ ඇති බවත් හෙට දිනයේ දී ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත...
ඊයේ අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් 28 දෙනෙකුව ඇප මත නිදහස් කර තිබේ. අද දින ඔවුන්ව මාලිගා කන්ද...
Recent Comments