විජේ දේවාරකොණ්ඩා සිය ආදර කතාව ප්රසිද්ධ කරලා. හැබැයි ඒ කවුරුත් එක්කද කියලා නම් නෙවෙයි. මෑතකදි කළ කතාබහක් අතරතුර විජේ ආදරය, සබඳතා සහ විවාහය ගැන අදහස් බෙදාගෙන...
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යාංශය පවසයි. මෙම විභාගය කල්දමන...
මාස කිහිපයකම ඉදන් beta version එකක් විදියට තිබුනු iOS 18.1 වල stable version එක ඔන්න දැන් නිකුත් වෙලා තියනවා. මෙයත් සමග iPadOS 18.1 සහ macOS Sequoia...
රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, දේශපාලනය සඳහා යම් ප්රමිතියක් ක්රියාත්මක...
පලාලි – අච්චුවේලි ප්රධාන මාර්ගය දශක තුනකට පසු විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබේ. වසර තිහක් පැවති යුද...
සංචාරකයෙක් හෝ වෙනත් අවශ්යතාවයක් සඳහා මෙරට ට පැමිණ සිටින ඊශ්රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්ය බව පෙනීයන්නේ නම් අවශ්ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක්...
ශ්රී ලංකා යොවුන් ක්රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්රීඩා වාර්තාවක් අලුත් කිරීමට අද (19) සමත් වූවාය. කොළඹ සුගතදාස...
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්රජා සෞඛ්ය...
එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්ර තොගය මෙරටට ලැබෙන බවත් ඒ අනුව සඳුදා සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් මාධ්ය ප්රකාශක,...
කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එංජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ....
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (11) රාත්රීයේත් කොළඹ හා තදාසන්න ප්රදේශවලට තද වැසි ඇද හැළුණු අතර, ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම ප්රදේශය අවට ඇති වී තිබෙන සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන්. එම තත්ත්වය පහව...
ව්යවසායක දිලිත් ජයවීර මහතා මෙවර මහමැතිවරණයට ගම්පහ දිස්ත්රික්කයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත්ව තිබේ. ඒ සඳහා නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්රධාන කාර්යාලයේදී සිදුකෙරුණි...
දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය. රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ...
එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අද (12) පෙරවරුවේ ජ.වි.පෙ. ප්රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂක නාමයෝජනා පත්රයට අත්සන් තැබීය....
සත්යය සහ සංහිඳියා යාන්ත්රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු...
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වනවා. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත්...
සමාරම්භක උත්සවයෙන් අද නිල වශයෙන් ආරම්භ වන මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ ආදර්ශ පාඨය වන්නේ ‘Games wide open’ යන්නයි. ප්රංශ අගනුවර මෙලෙස ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන්නේ වසර...
උතුරු තායිවානයට බලපා ඇති ‘Gaemi’ සුළි කුණාටුව නිසා සමහර ප්රදේශවල ගංවතුර ඇතිවී ඇති බව වාර්තා වෙයි. ඉන් තිදෙනෙක් මියගොස් ඇති අතර සුළි කුණාටුව හේතුවෙන් භාණ්ඩ ප්රවාහන...
ඉන්දියාව ඊයේ රාත්රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය ශූර එංගලන්ත පිල ලකුණු 68කින් පරාජය කරමින් අවසන් තරගයට එක්විය. ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට...
පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති...
තව ටිකක් උඩින් ආවා නම් පිතිකරුවාට හානියක් වීමටත් ඉඩ තිබුනා. ජාත්යන්තර තරගයකදී මේක වෙන්න බැහැ… International umpire කෙනෙක්ට ඒවගේ එකක් පේන්නෙ නැත්තම් එයා international වලට සුදුසු...
මහල් 47කින් සමන්විත කොළඹ, ගාලුපාරේ පිහිටි ග්රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල හිමි කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දීය සමාගම් 05ක් සහ ශ්රී ලාංකික සමාගම්...
විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්රකාශ කළා. එහි සභාපති ජනක රත්නායක කොළඹ අද දහවල්...
දිවයින පුරා පිරවුම්හල් 931 ක් අද පස්වරුව වනවිට QR කේත භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට ලියාපදිංචි වී ඇති බව බලශක්ති අමාත්ය කංචන විජේසේකර ප්රකාශ කළා. ඔහු වැඩිදුරටත්...
මෙරට වේලාවෙන් අද අලුයම එංගලන්තයේ බර්මින්හැම් හි ඇලෙක්සැන්ඩර් ක්රීඩාංගණයේදී 2022 පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල ආරම්භ වුණා. ඒ එංගලන්ත සම්ප්රදායට මුල්තැන දෙමින් පැවති අභිමානවත් සමාරම්භක උළෙලකින් අනතුරුවයි....
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක...
දවස්වල ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ සහල් සහ පොල් මිලේ වෙනසක් සිදුවෙනකල් කිව්වොත් හරි.. ඉදිරියේදී සතොස හරහා සහල් සහ පොල් පාරිභෝගිකයින් හට හිඟයකින් තොරව ලබාදීමට පියවර ගන්නා...
පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශය පවසයි. අමාත්ය ආනන්ද...
කියන්න යන්නේ තවත් ඔබට වැදගත් වෙන එක් කතාවක්.. 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු දිනය ලබන 7 වැනිදා දක්වා දීර්ඝ කළ බව දේශීය...
රූබික් කැට 1200ක් යොදා ගමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව පැය තුනයි විනාඩි 13යි තත්ත්පර 07ක කාලයක් තුළ නිර්මාණය කරමින් 12 හැවිරිදි සිසුවෙක් ලෝක වාර්තාවක්...
ග්රැමී සම්මානලාභී, Ed Sheeran ඉතිහාසගත වන වැඩකට සූදානමින් පසුවෙනවා. ඒ, භූතානයේ ප්රසංගයක් පැවැත්වීම සඳහා. ප්රසංගය පැවැත්වීමට නියමිතව ඇත්තෙ, 2025 ජනවාරි 24 වැනිදා භූතානයේ අගනුවර වන තිම්පු හි Changlimithang...
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය තුළදී ස්වාධීන මන්ත්රී රාමනාදන් අර්චුනා මහතාට පහර දුන් බවට කරන චෝදනා ප්රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජිත් සංජය පෙරේරා...
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්ය පරිමාණ වීමෝල් හිමියන්ගේ...
ශ්රී ලංකා සංචාරක කර්මාන්තය තව දුරටත් ප්රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්රේලියාව පදනම් කරගත් ප්රවීන සමාජ මාධ්ය බලපෑම්කරුවන් (Influencers) සිව් දෙනෙකු ලංකාව වෙත ගෙන ඒමට ශ්රී ලංකා සංචාරක...
Recent Comments