දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද (05) සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර ඇත. මෙම තීරණය ගෙන...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (05) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි අඩුකර ඇත. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කර ඇති...
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් කඩුළු 5ක තියුණු ජයක් හිමි කරගන්නට පාකිස්තාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. කාසියේ වාසිය දිනූ පාකිස්තානු නායක...
මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීමට රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පත් කළ ත්රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේදි සිදු...
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග මේ වන විට පැවැත්වෙන තරගය ජය ගැනීමට පාකිස්ථානයට ලකුණු 182ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්ථානයේ ආරාධනය...
ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ්රී ලංකාව අතර කාර්ය මණ්ඩල එකඟතාවකට එළැඹීම සම්බන්ධයෙන් තමන් ඉමහත් ප්රසාදයට පත්වන බව ජාත්යන්තර...
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඉන්ධන බෙදාහැරීම සීමා කිරීම හමුවේ මේ වනවිට පිරවුම්හල් 300ත් 500ත් අතර සංඛ්යාවක් තාවකාලිකව වැසී ගොස් ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය...
හෙට (5) මධ්යම රාත්රියේ සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. මෙම මිල අඩුකිරීම සිදුවන්නේ...
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි වටයේ දෙවන තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (04)පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන්...
ස්වාධීන පක්ෂ එකමුතුවේ සුසංයෝගයෙන් අද (04) දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්රෙය්දී පැවැති මංගල මහා සමුළුවේදී “උත්තර ලංකා සභාගය” ජනගත කෙරුණි. මෙහිදී “උත්තර ලංකා සභාගයේ”...
Recent Comments