නිමා වූ ඔස්ට්රේලියානු තරගාවලියෙන් පසුව ජාතික කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර හට ඉවත්වීමට සිදුවූයේ වළලුකර ප්රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. අවසන් වසර 2ක පමණ කාලය තුළදී ශ්රී ලංකා සීමිත...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90.53ක් ලෙසයි. ඩබ්ලිව්. ටී....
ජෝන් හොප්කින්ස් විශ්වවිද්යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්රේණිගත කිරීම්වල ශ්රී ලංකාව පහළට පැමිණ තිබෙනවා. ස්ටීව් හැන්ක්ගේ උද්ධමන ශ්රේණිගත කිරීම් රාජ්යයන්වල ආර්ථිකය පිළිබඳ විශ්ලේෂණයන් සඳහා භාවිත වන...
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ උත්සාහයක් පිළිබඳව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීම පිළිබඳව වාර්තා කර ඇති නාලිකා සඳහන් කර ඇත්තේ අදාළ...
කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බවශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අද ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පැවති...
කොළඹ නෙළුම් කුළුණ අද ජනතාවට විවෘත කිරීමෙන් පසු මේ දක්වා රුපියල් 500 ප්රවේශපත්ර 2000කට වැඩි සංඛ්යාවක් අලෙවි වී තිබෙනවා. එහි ආදායම රුපියල් මිලියනය ඉක්මවන බවටයි වාර්තා...
ඊයේ (14) කියෙව්හි දී සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. අදාළ රිය අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්ය...
ශ්රි ලංකා හිටපු නායක සහ වර්තමානයේ දක්ෂ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කිරීමට...
අභාවප්රාප්ත දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහය බකිංහැම් මාලිගාවේ සිට විචිත්ර පෙරහරකින් අද ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාව හෙවත් බ්රිතාන්ය පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවා. මහජන ගෞරවය දැක්වීම සඳහා...
ක්රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් කළ ආසියානු ක්රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්රී ලංකාවේ දසුන් ශානකට හිමිව තිබෙනවා. මෙවර ආසියානු ක්රිකට් තරගාවලියේ ක්රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙනයි එම...
Recent Comments