ජාත්යන්තර මූල්ය අරමුදලේ යෝජිත ණය පහසුකම් පිළිබඳ එහි නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. ඔවුන් ලබන මස 06 වනදා...
ලක්දිව සෑම දරුවෙකුටම පළමුවන ශ්රේණියේ සිට සරසවි අධ්යාපනය නිමවන තුරු නොමිලේ අධ්යාපනය ලබාගැනීමට හැකි වන අයුරින් නිදහස් අධ්යාපනයක් නිර්මාණය කළ ලංකාවේ ප්රථම අධ්යාපන ඇමති ආචාර්ය සී....
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව...
හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට, ඔහුගේ දරුවන් තිදෙනෙකුට සහ ට්රම්ප් පදනමට එරෙහිව නිව්යෝර්ක් නීතිපතිවරයා විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. මෙම නඩුකරය හරහා නිව්යෝර්ක් නීතිපතිවරයා හිටපු ජනාධිපතිවරයාට...
අභාවප්රාප්ත දෙවන එලිසබෙත් මහ රැජිනගේ දේහයට ජනාධිපති රනිල් වික්රමසිංහ අවසන් ගෞරව දක්වා තිබෙනවා. ඒ බ්රිතාන්යයේ වෙස්ට්මින්ස්ටර් මාලිගයේදියි. එම අවස්ථාවට ජනාධිපති ආර්යා මෛත්රී වික්රමසිංහ මහත්මියද එක්ව සිටියා....
වසර 70කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ ජන්ම දිනය...
ජනාධිපති රනිල් වික්රමසිංහ බ්රිතාන්යයේ වෙස්ට්මිනිස්ටර් මාලිගය වෙත පැමිණ තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ ජනාධිපතිවරයා අභාවප්රාප්ත දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දේහය තැන්පත් කර ඇති...
එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා. මේ වන විට ලෝක කුසලාන...
හතර දෙනෙකුගෙන් යුත් සාමාන්ය පවුලක දෛනික ආහාර අවශ්යතාව සපුරාගැනීම සඳහා අවම වශයෙන් රුපියල් 2,500ක මුදලක් වැයකිරීමට සිදුවන බව හෙළි වී තිබෙනවා. ඒ, වෛද්ය හා සිවිල් අයිතිවාසිකම්...
සාහිත්ය මාසය නිමිති කරගනිමින් ශ්රී ලංකා පොත් ප්රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය’ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී අද (16) පෙරවරු...
Recent Comments