Connect with us

International

හජ් උත්සවය අද.

Published

on

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන හජ් උත්සවය අදට (29) යෙදී තිබෙනවා. ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණ බවට සඳහන් වනවා. ඉස්ලාම් දින දර්ශනයේ අවසන් මාසය වන දුල්හජ් මාසයේ දහවන දිනයේදී හජ් උත්සවය මෙලෙස ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබනවා.

Continue Reading