Connect with us

International

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.

Published

on

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17 දෙනෙකු ඇතුළත්ව සිටිනවා. මෙම සංචිතයට නවක ක්‍රීඩකයන් වන නිශාන් මධුෂ්ක සහ මිලාන් රත්නායක​ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම ‍නවසීලන්තය සමඟ ටෙස්ට් තරග 02ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ප්‍රථම තරගය මාර්තු 09 වනදා ආරම්භ වීමට නියමිතයි. තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය පහතින්,