Connect with us

International

ශ්‍රී ලංකාව චීනයට වඩා ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළට ණයයි

Published

on

ශ්‍රී ලංකාව චීනයට වඩා ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළට ණය වී ඇති බවත් චීනය අඩු පොලියට සහනදායී ලෙස මෙරටට ණය ලබාදී ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක චීන ව්‍යාපෘතිවලින් මෙරට ආර්ථිකයට සහ ජනතාවට ඉමහත් ප්‍රතිලාභ අත්වන බවය.