International බොරතෙල් මිල යළි ඉහළට. Published 2 years ago on October 9, 2022 By News Editor ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98ක් දක්වා ඉහළ ගියා. එය මාසයක කාලයකින් වාර්තා වූ ඉහළම අගයයි. Related Topics:crude oilCrude Oil PrizeFeaturedබොරතෙල්බොරතෙල් මිල Up Next ත්‍රිකුණාමලය වරාය ඉන්දියාව හා එක්ව සංවර්ධනය කළ යුතු බව ජනපති කියයි. Don't Miss එළඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස මාධ්‍ය ජාලයට. Continue Reading You may like බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ යයි. බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළට. බොරතෙල් මිල ඉහළට. බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළට. බොරතෙල් මිල පහළට. බොරතෙල් මිල පහතට.