Connect with us

International

බොරතෙල් මිල පහතට.

Published

on

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90.53ක් ලෙසයි. ඩබ්ලිව්. ටී. අයි. බැරලයක මිල ඩොලර් 84යි ශත 73ක් දක්වා පහත වැටී තිබෙනවා.