සෞදි පියකු තම පුතා ඝාතනය කළ පුද්ගලයාට සමාව ලබාදී ඇති බව වාර්තා වේ.ගෝත්‍රදෙකක් අතර දශක ගණනාවක් තිස්සේ පැවති ආරවුලක් නිමා කරමින් සෞදි පියෙකු තම එකම පුතාගේ ඝාතකයාට සමාව ලබාදීමට කටයුතු කර තිබේ. පියා ඝාතකයාගේ පවුලේ අයගෙන්කිසිවක් ඉල්ලා නොසිටි බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.