International ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුමක් නෑ!” ලෝක බැංකුව අවධාරණය කරයි. Published 2 years ago on July 29, 2022 By News Editor ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික තත්ත්වය සහ එහි බලපෑම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, “ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බවත් ලෝක බැංකුව පවසනවා. Related Topics:world bankආර්ථික ප්රතිපත්තිමූල්ය පහසුකම්ලෝක බැංකුවශ්‍රී ලංකාව Up Next අමෙරිකානු ජනපති සහ චීන ජනපති අතර උණුසුම් වචන හුවමාරුවක්. Don't Miss චීනයේ අභ්‍යාවකාශ රොකට්ටුවක සුන්බුන් තව දින කිහිපයකින් පෘථිවියට කඩා වැටෙන බව චීනය පවසයි. Continue Reading You may like ඔන්ලයින් පනත් කෙටුම්පත ගැසට් කරයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සංශෝධන සහිතව ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත වෙයි. ජනපති යළි මෙරටට පැමිණෙයි. IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද. 20 වනදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සතුටු දර්ශකයේ ඉදිරියට.