Connect with us

International

තුර්කියේ භූමිකම්පාවෙන් සිදු වූ මරණ ගණන 5,000ක් දක්වා ඉහළට.

Published

on

තුර්කිය සහ සිරියාව අතර හටගත් භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 5,000 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3,419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවෙන් මරණ 1,602ක් තහවුරු කර ඇති බවය. එමෙන්ම දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 20,534ක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.මේ වනවිට සහන කණ්ඩායම් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන අතර ඉදිරියේදී තවදුරටත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට වාර්තා වනවා.

Continue Reading