පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.
එමෙන්ම නාවික හමුදාව වෙත ද ඔස්ට්‍රෙලියානු රජය විසින් ඉන්ධන තොගයක් ප්රදානය කර තිබෙනවා.