Connect with us

International

ඉන්දු – පාකිස්තාන තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ දෙවන තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (04)
පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවිමටයි.