Connect with us

International

ඉන්දියාවේ නව උප ජනපති ජක්දීප් දන්කර්.

Published

on

ඉන්දියාවේ නව උප ජනාධිපතිවරයා ලෙස ජක්දීප් දන්කර් තේරී පත්ව තිබෙනවා. ඔහු ඉදිරිපත්වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති සන්ධානයේ අපේක්ෂකයා ලෙසයි.
මෙහිදී කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයා ලෙස තරග වැදුණේ මාග්‍රට් අල්වායි. සාමාන්‍යයෙන් ඉන්දියානු උප ජනාධිපති ධුරයට තෝරාගනු ලබන්නේ ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ බහුතර කැමැත්තෙන්.

Continue Reading