Connect with us

International

ආසියානු සංග්‍රාමයට සැරසෙන ශ්‍රී ලංකා කණ්ඩායම UAE හිදී පුහුණුවීම් අරඹයි

Published

on

මෙවර ආසියානු කුසලාන විස්සයි-20 තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තරගත් සමගින් හෙටින් ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පුහුණුවීම් අරඹා තිබෙන අතර ඊයේ රාත්‍රියේදි විදුලි ආලෝක තත්ව යටතේ ද සිය පුහුණුවීම් සිදු කර තිබෙනවා. ඒ ඩුබායිහි ICC Academy ක්‍රීඩාංගනය තුලයි.