Connect with us

International

හිරෝෂිමාවේ ඛේදවාචකයට අදට වසර 77යි !

Published

on

ජපානයේ හිරෝෂිමා වෙත බෝම්බ හෙළා අදට වසර 77ක් ගතවෙනවා. ජීවිත 80,000කට වැඩි ප්‍රමාණයක් අමු අමුවේම හුස්ම ගනිමින් සිටින මොහොතක කිසිවක් නොදන්වා නොකළ වරදකට දේශපාලනික අර්බුද හේතුවෙන් තම ජීවිත පුදන්නට ජපන් වැසියාට සිදු වුණා. 1945 අගෝස්තු 06 වැනි දින අමරිකානු ජනාධිපති ෆ්‍රෑන්ක්ලීන් ඩී. රූස්වේල්ට් ජපානයට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා.