Connect with us

International

සුළි කුණාටුවකින් තායිවානයට දැඩි බලපෑම්

Published

on

උතුරු තායිවානයට බලපා ඇති ‘Gaemi’ සුළි කුණාටුව නිසා සමහර ප්‍රදේශවල ගංවතුර ඇතිවී ඇති බව වාර්තා වෙයි. ඉන් තිදෙනෙක් මියගොස් ඇති අතර සුළි කුණාටුව හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ද දියේ ගිලී ගොස් තිබුණි. වසර 8කින් තායිවානයට බලපෑ දරුණුතම සුළි කුණාටුව මෙය ලෙස සැලකෙයි.
එහි වේගය පැයට කිලෝ මීටර් 227ක් බව පැවසෙයි. තායිවානය හරහා ගොස් එම සුළි කුණාටුව චීනයේ ෆුජිආන් පළාතට ඇතුළු වීමට නියමිතය.

Continue Reading