Connect with us

International

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද.

Published

on

පළමු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 3ක සුපිරි ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගය බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග අද (12) පැවැත්වෙනවා. තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Continue Reading