Connect with us

International

වෛරී ප්‍රකාශ සිදුකළැයි ඉම්රාන් ඛාන්ට එරෙහිව පරීක්ෂණයක්

Published

on

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා සිදුකළ දේශපාලන කතාවකින් පසු පොලිසියට සහ අධිකරණයට තර්ජනයක් ඇති වන ආකාරයට වෛරී ප්‍රකාශ සිදුකළ බවටයි මොහුට චෝදනා එල්ල වන්නේ. අප්‍රේල් මාසයේ බලයෙන් නෙරපා හරින ළදදා සිට ඉම්රාන් ඛාන් එරට රජයේ සහ රටේ ආරක්ෂක අංශ දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.