තරගයේ කාසියේ වාසිය ජයග්රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ
ඒ අනුව Virat Kohli ලකුණු 76ක් සහ Axar Patel ලකුණු 47ක් ලබා ගත්තේය
ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කළේ ලකුණු 169ක් පමණයි.