Connect with us

International

රුසියානු ප්‍රහාර හමුවේ නොසැලී නත්තල සමරන්නැයි යුක්රේන ජනපති එරට ජනතාවගෙන් ඉල්ලයි.

Published

on

රුසියානු ප්‍රහාර හමුවේ නොසැළී සිය නත්තල සමරන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ දිනයේද යුක්රේනයේ කර්සොන් නගරයට රුසියානු ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි. ඉන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රුසියාව ත්‍රස්තවාදී රටක් බවයි.