Connect with us

International

යුරෝපා රටවල් තුනක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ තහංචි ඉවත් කරයි

Published

on

ප්‍රංශය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රටවල් විසින් තම රටවල ජනතාවට ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා. මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඉන්දියානුවන්ට විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කළා.
ඒ අනුව ඔවුන් ඉන්දීය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන ඕනෑම අත්‍යවශ්‍ය ගමනක් සඳහා යෑමට පෙර මුදල් හුවමාරු කටයුතු, සහ ඉන්ධන තත්ත්වය ඇතුළු අදාළ සියලු සාධක පරීක්ෂා කරන ලෙසයි.

Continue Reading