Connect with us

International

ගාසා වෙරළට Joe Biden ගෙන් වරායක්

Published

on

හමාස්-ඊශ්‍රායල් යුද්ධයෙන් අවතැන් වූ පලස්තීන සිවිල් වැසියන්ට ආහාර සහ වෙනත් ආධාර සැපයීම සඳහා මුහුදු මාර්ගයක් සැකසීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වෙමින් ගාසා වෙරළට ඔබ්බෙන් තාවකාලික වරායක් පිහිටුවන ලෙස ජනාධිපති Joe Biden එක්සත් ජනපද හමුදාවට නියෝග කළේය.