Connect with us

International

ඔස්ට්‍රෙලියානු රජයෙන් ගුවන් සහ නාවික හමුදාවන්ට ඉන්ධන.

Published

on

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඔස්ට්‍රෙලියානු රජය විසින් ගුවන් හමුදාව වෙත ගුවන් යානා ඉන්ධන ලීටර් 27,000ක් ප්‍රදානය කර තිබෙනවා. මෙහෙයුම් කටයුතු සදහායි මෙලෙස ඉන්ධන ලබා දී ඇත්තේ.
එමෙන්ම නාවික හමුදාව වෙත ද ඔස්ට්‍රෙලියානු රජය විසින් ඉන්ධන තොගයක් ප්‍රදානය කර තිබෙනවා.

Continue Reading