Connect with us

Local News

කලා වැවේ භරණ ඇතා අභිරස්ලෙස මිය යයි.

Published

on

කලාවැව ජාතික උද්‍යානයේ වෙසෙන ඇත් පංතියේ සිටි භරණ ඇතා අභිරස්ලෙස මියගොස්ති බෙනවා. භරණ ඇතාගේ සිරුර ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී හමු වී ඇත්තේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් කළ දැනුම් දීමෙන් පසුවයි. වනජීවී නිලධාරීහු සඳහන් කලේ ඇතා මිය යන්නට ඇත්තේ අද උදෑසන බවත් මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වීිනොමැති බවත්ය. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා ගල්කිරියාගම පොලිස්ස්ථානයේ නිලධාරීන් විසින් සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට මූලික විමර්ශන සිදුකරමින් සිටිනවා.භරණ වයස අවු 30-35ක් පමණ වන දිග අඩි 04කට ආසන්න දළ යුගලයකට හිමිකම් කියන පිරිපුන් දළ ඇතෙක් වනවා.

Continue Reading