Local News
QR ක්‍රමයට ඉන්ධන බෙදා හැරීම ආරම්භ කෙරේ
තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක හෙට (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික
ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබා දීම සිදු කිරීමට නියමිතය.
තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක හෙට (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික
ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබා දීම සිදු කිරීමට නියමිතය. එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව හෙට දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබා දීම සිදු කිරීමට නියමිතය.