ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. එමඟින් මිල...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා. ඒ එතුමිය දැරූ සෞඛ්‍ය...
පසුගියදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල, මෙවර ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් හෙට (05) මතුගම නගරයේ පැවැත්වෙන ජන රැලියට...
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) එළිදක්වනු ලැබුවා. එම උත්සවය අද පෙරවරු 10.00ට කොළඹ අයි.ටී.සී රත්නදීප හෝටලයේ දී ජනතාව...
Recent Comments