සමගි ජන සන්ධානය හා ගිවිසුම්ගත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය සමඟ එකඟ වූ කොන්දේසි කඩකර ඔවුන් සන්ධානයෙන් පන්නා දැමූ බවට...
දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය...
මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (16)...
සමඟි ජන බලවේග ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා යනු පන්සිල් පද පහම රකින නායකයෙක් බවත්, ජනතාවගේ මුදල් සත පහක්වත් සොරකම් නොකරන බවත් සමඟි ජන බලවේගයේ මැතිවරණ...
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් සම්බන්ධව ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ මැතිවරණ වේදිකා හරහා අසත්‍ය පුවතක් සමාජගත කිරීම සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය...
රාජ්‍ය සේවයේ අවම වැටුප රු. 57500ක් කරමින් වත්මන් රජයේ අසාධාරණ බදු සූත්‍රය වෙනස් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ වව්නියා නගරයේ...
2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත. එම වත්කම් ප්‍රකාශයට අනුව මෙවර ජනාධිපති මැතිවරණයට නාම යෝජනා බාර දී...
සමගි ජන සන්ධානයේ ‘සැමට ජයක්’ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) එළිදැක්වීය. එය සිංහල, දමිළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් සමන්විතය. සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස...
සමගි ජන බලවේගය උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්රඥප්ති ගිවිසුමකට එළඹී තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම් එම්. උදය කුමාර යනාදී...
Recent Comments