තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ ඒ අනුව Virat Kohli ලකුණු 76ක් සහ Axar Patel ලකුණු 47ක් ලබා ගත්තේය...
ඉන්දියාව ඊයේ රාත්‍රියේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පසුගිය ශූර එංගලන්ත පිල ලකුණු 68කින් පරාජය කරමින් අවසන් තරගයට එක්විය. ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයට...
කොළඹ මහාධිකරණ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන...
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. නිකුත් කර ඇති අදාළ නිවේදනය අද (27) උදෑසන 3.30ට ඉදිරි...
ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කළේය. එහිදී කොම්පඤ්ඥවීදීය පොලිසීය කළ ඉල්ලීමක් පරිදි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද නිකුත් කර තිබිණි....
උතුරු මුහුදේ නීතීවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදී ටෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින්...
පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ පසුගියදා පැවති මහමැතිවරණයෙන් ඔහුගේ සන්ධානය ආසන 293ක් ජයගනිමින් මහමැතිවරණය ජයගැනීමත් සමගයි....
Recent Comments