Connect with us

Local News

IMF ගිවිසුම ගැන පාර්ලිමේන්තු ඡන්ද විමසීම අද.

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද පස්වරුවේ මේ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.