ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත්...
හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව...
මන්ත්‍රීවරයෙකුට ලබාදෙනු ලබන්නේ වැටුපක් නොව දීමනාවක් බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසන්නීය. ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, වර්තමානයේ මන්ත්‍රීවරයෙකුට 54,000කට ආසන්න දීමනාවක් හිමිවන...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද (21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස්...
මීට මාස දෙකකට පමණ කාලයකට පෙර ඊශ්‍රායලය ලෙබනනය වෙත අවධානය යොමු කරමින් හමුදා මෙහෙයුම් දියත් කිරීමෙන් පසුව මේ වන විට ළමුන් 200 කට වැඩි පිරිසක් මියගොස්...
සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ,...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර...
ඉන්දියානු සමූහ ව්‍යාපාරයක් වන අදානි සමූහයේ ප්‍රකෝටිපති සභාපති ගෞතම් අදානිට අමෙරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන ගණනක අල්ලස් සහ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. නිව්යෝර්ක්හි අදිකරණයකදී...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සෙසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇති බවට දේශපාලන ආරංචි...