WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ...
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60...
අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී...
නෝර්වීජියානු අගනුවර ඔස්ලෝ මධ්‍යයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක බිම් මහලේ ඇති පරිගණක වෙළඳසැලකට ට්රෑම් රථයක් කඩා වැදී තිබෙනවා. අනතුරින් ට්රෑම් රථයේ රියදුරු ඇතුලු තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල...
මෙවර වසරේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලන් ඩි’ ඕර් (Ballon d’Or) සම්මානය ‘ස්පාඤ්ඤ’ සහ ‘මැන්චෙස්ටර් සිටි’ කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩක රොඩ්රිගෝ (Rodrigo Hernández Cascante) හට හිමිව තිබෙනවා. රොඩ්රි මෙම...
ඉන්දීය සිනමාවට ළෙංගතු ඔබ, ”වීර් සාරා” (Veer Zaara) බලලා තියෙනවද කියලා අහන එකත්, තේරුමක් ඇති ප්‍රශ්නයක් නොවන බව විශ්වාසයි. මොකද, වීර් සාරා කියන්නෙ ඒ තරමට ලොවක්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීතිවිරෝධී ලෙස උපයා ගත් බව පැවසෙන BMW මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ශරීර...
ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසෙම් තේරී පත් වී තිබෙනවා. ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති අතර, පසුගිය වසර 30කට වැඩි...
රාජ්‍ය අංශයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, 2023.11.20 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදියි. ඒ අනුව ආරවුල් නිරාකරණය...
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ප්‍රමාණවත් පරිදි දුම්රිය කාර්මික ශිල්පීන් නොමැතිවීම දුම්රිය නිරන්තරයෙන් කාර්මික දෝෂවලට ලක්වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වෙයි. පසුගිය කාලසීමාව තුළ මෙන්ම ඊයේ...
Recent Comments