2024 ජනවාරි මස 01 වැනිදා සිට පසුගිය අගොස්තු මස 30 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රුපියල් කෝටි 13කට අධික දඩ මුදල් නියම කර...
තොරතුරු තාක්ෂණය, ජෛව තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව, ගණිතය ඇතුළත්ව STEAM සංකල්පයට අදාළව සියලුම පළාත් ආවරණය වන පරිදි තෝරා ගත් පාසල්වල ගුරු භවතුන් 7,500ක් අදියර තුනක් යටතේ...
දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති...
2025 වසරේ ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව...
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ...
එළඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අදින් (04) ආරම්භ වනවා. හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ තැපැල්...
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද (04) පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය වෙන්කෙරුණේ වාචික පිළිතුරු...
දීපිකා පදුකෝන් – රන්වීර් සිං දෙන්නා හරි අපූරු සේයා රූ එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා. ඡායාරූප එකතුව විශේෂ වෙන්නෙ, මව් පදවියට සැරසෙන දීපිකා සිය කුස මනාව...
පැරිස් – පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වුණා. ඒ...
2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා අගයකින් ඉහළ දැමීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය...
Recent Comments