බෝයිං ස්ටාර්ලයිනර් යානයෙන් අභ්‍යවකාශගතවූ ගගනගාමීන් දෙදෙනෙක්, නැවත පෘතුවියට පැමිණීමට නොහැකිව අභ්‍යවකාශයේ සිරවී සිටින බව වාර්තා වේ. මෙම එක්සත් ජනපද ගගනගාමීන් දෙදෙනාව නැවත ගෙන්වා ගන්නේ කෙසේද යන්න...
චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඉදිරියේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ. අගෝස්තු 16 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන...
ඓතිහාසික රංගිරි – දඹුලූ රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක දඹුල්ල මැද පන්සලයෙහි අධිපති සිරි...
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 06 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුත් මුහුණට මුහුණ විවාදයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැෆරල් සංවිධානය පවසයි. එම විවාදය එළැඹෙන සැප්තැම්බර් 07 වැනිදා...
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රටපුරා ප්‍රදර්ශනය කර තිබෙන පෝස්ටර්, කටවුට් සහ බැනර් ගැලවීමට පොලීසිය මගින් යොදා ගනු ලබන කම්කරුවෙකුට මසකට රුපියල් 47,050ක මුදලක් ගෙවීමට පියවර ගෙන...
ඓතිහාසික සෙංකඩගලපුර ඇසළ පෙරහර මංගල්‍යෙයේ අවසන් රන්දෝලි පෙරහර අද (19) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද රාත්‍රී 06.57ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව පිටත්...
Samsung ලොව විශාලතම Memory චිප් නිෂ්පාදකයන්ගෙන් එකක් වුවද,එම chip කෘතිම බුද්ධි (AI) ප්‍රොසෙසරයේ භාවිතය සඳහා සුදුසු බව සහතික කිරීමට Nvidia සමාගමෙහි අවසරය ඔවුන්ට උවමනා වෙයි.කෙසේ වෙතත්...
හිටපු අමාත්‍යවරයෙක් වන ප්‍රවීණ රංගන ෂිල්පියෙක් වන ජීවන් කුමාරතුංග මහතා, මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ. ඔහු ඊයේ අනුරාධපුරයේ පැවති රැස්වීමටද පැමිණ...
ජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී ජාතික ගීය පවා පක්ෂයේ ගීතය බවට පත්වනු ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්...
Recent Comments